windows XP/07 දානවා කියන්නේ "...හම්මෝ.😫😫😫.." කියවෙන වැඩක්නේ..
ඔන්න අද මම් කියලා දෙන්න යන්නේ PC එකකට OS (Operating System) එකක් විනාඩි 13 කින් install කරන විදියක් ගැන..😃 ගොඩක් අයනම් මේක දන්නවත් ඇති..☺දන්න නොදන්න හැමෝටම දැනගන්න ඔන්න අපි වැඩේ පටන් ගමු..
Normally CD / DVD / Pen drive ඕනම එකකින් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය boot කරන්න.
set up files (drive එකේ තියෙන files කියවිල්ල) load වෙලා ඉවර උනාම C: එක තෝරලා ඒක NTFS වලට හෝ FAT වලට format කරන්න.
format එකෙන් පස්සේ files copy වෙන්න පටන් ගන්නවා.files copy වෙලා ඉවර වුනාම reboot වෙනවා.(system32 සහ startup ගොනු තමා මේ copy වෙන්නෙ)
reboot වෙලා නැවත set up එක නැවත පටන් ගන්නකොට screen එකක් එනවා "it takes 40 minutes to complete or finalize the OS installation" කියලා.
ඔන්න දැන් SHIFT + F10 Key ඔබන්න. මෙයින් CMD එක විවෘත වෙනවා.දැන් “Taskmgr” කියල type කරල enter කරන්න.(පහල රූපය දිස් වන විට.👇👇👇)
දැන් Process Tab එක ක්ලික් කරල Setup.exe --> Right Click on Setup.exe --> Set Priority --> Select High Priority කරන්න.
වැඩේ හරි......👌👌👌
ගැටලු තියෙනවනම් පහල කොටාගෙන යන්න....👇👇


No comments:
Post a Comment