ඔන්න අද මම් අරන් ආවේ අලුත් ගැජට් කෑලි 3ක් .මූන පෙන්නලා PC එකට ලොග් වෙන්න..😀😁😁
මේක හැමෝම වගේ දන්න සිද්දියක් උනාට දන්නෙ නැති කස්ටියත් ඇතිනෙ.ඔන්න ඉතින් දැම්ම.මේ software වලින් පුලුවන් web cam එකෙන් මූන පෙන්නල PC එකට log වෙන්න.පහල තියෙන link එකෙන් බාගන්නකො..
👀👀
ඔබේ අදහස් මට කියන්න...👇👇👇👇👇

No comments:
Post a Comment