Welcome back යාලුවනේ.. අද මම් අරන් ආවේ අලුත් ගැජට් එකක්..මේක ඉතින් ඔයාලා ගොඩක් දෙනා දන්නවා ඇති...W3Schools..!!!
W3Schools කියන්නේ web developers site එකක්.මේකේ පාඩම් මාලා ගොඩක් අන්තර්ගත වෙනවා.වෙබ් පිලිබද දැනගන්න පේජ් හදන්න වගේම ඒ හදන පේජ් අලංකාර කරගන්නත් මේ පාඩම් මාලාව තුල අන්තර්ගත වෙනවා.
මේ වෙබ් අඩෙවියෙන් HTML, CSS, JavaScript, PHP, ASP.Net, SQL වගේ දේවල් ආවරණය කරනවා..මේක තියෙන්නේ ඔන්ලයින් පාඩම් මාලා හදාරන්න.ඒත් මම අද අරන් ආවේ මේක offline බලන්න පුලුවන් විදියට හදාගෙන...
ඔන්න පල්ලෙහා තියෙන ලින්ක් එකෙන් බාගන්නකෝ...(Size - 37mb)

OR

Goddak wtina deyak broooo...
ReplyDeletethx machan..
Delete