Tuesday, August 22, 2017

Speedup Your RAM

RAM එකේ Speed එක වැඩි කරගමුද?



ඔහ්හ්...ඔය නියන්,අඩු ඕනී නෑ....😁😁😁😁😁😁

ඇත්තටම මේකෙන් රැම් මතකයේ වේගය තිබුනු තත්වයට ගැනීමක් ව්තරයී වෙන්නේ...වැඩි කතා ඕනී නෑ.වැඩේ පටන් ගමු...👍


මුලින් ඔයාලා මේ ලින්ක් එකෙන් NotePad++ බාගන්න..https://notepad-plus-plus.org/
(Code කරනකොට ඔයාලට පහසු වේවි).

දැන් තියෙන්නෙ ඔයාගෙ PC එකේ RAM එකට අනුව පහල Code ටික Copy කරල NotePad++ එකට Paste කරගන්න විතරයි.

ඔයාගෙ RAM එක 256 MB නම්,
FreeMem=Space(25600000)

ඔයාගෙ RAM එක 512 MB නම්,
FreeMem=Space(51200000)

ඔයාගෙ RAM එක 1 GB නම්,
FreeMem=Space(102400000)

ඔයාගෙ RAM එක 2 GB නම්,
FreeMem=Space(204800000)

ඔයාගෙ RAM එක 4GB නම්,
FreeMem=Space(409600000)

ඔයාගෙ RAM එක 8GB නම්,
FreeMem=Space(819200000)

ඔයාගෙ RAM එක 16GB නම්,
FreeMem=Space(1638400000)

උදා-:මගේ PC එකේ රැම් මතකය 4GB

දැන් Save කරනකොට File Name එකට clearning.vbs කියල දීලා Save කරන්න.(👇 පහල රෑපයේ විදියට)

දැන් ඒ File එක Open කරන්න.වැඩේ ගොඩ නෙහ්හ්...👌👌👌😀😀

ප්‍රශ්න ඇතොත් පහලින් කොටාගෙන් යන්න..👇👇👇

No comments:

Post a Comment